කාශ්මීරයේ සිදු වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත්, ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියානු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහන් තබමින් සඳහන් කර ඇත.