ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීම තහනම් By රුවන් කාශ්‍යප // 2021 මැයි 06 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ සිටින කිසිවෙකුට අද (06දා) සිට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඉන්දියාවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles