ඉන්දියාවේ භූකම්පනයක්


ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රික්ටර් මාපක 4.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයන් හටගෙන තිබේ.

අද(10දා) පෙරවරු 9:04 ට භූමිකම්පාව කිලෝමීටර 10 ක ගැඹුරක් සහිතව හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 



Recommended Articles