ඉන්දියාවේ බිත්තර සතොසෙන් තවදුරටත්


මේ වසරේ ඉන්දියාවෙන් ඇනවුම් කල පළමු බිත්තර මිලියන 7ක තෙගයේ පළමු කොටස ලංකාවට ලැබී ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

සත්ව නිෂ්පාදන සහ සෞඛය දෙපාර්ථමේන්තුවේ පරීක්ෂාවලින් අනතුරුව මෙම තොග එළ‌ෛඹෙන සතිය වන විට දිවයින පුරා පිහිටි සතොස අලවිහල් වෙත නිකුත් කරන බව සංස්ථා සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

 



Recommended Articles