ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී ළමුන් 04ක් මරුට


ඉන්දියාවේ රාජස්ථාන් හී පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමු 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අනතුරින් තවත් 40 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 



Recommended Articles