ඉන්දියාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි


කොරෝනා වයිරසය ආසාදනය විමෙන්  ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109 ක් බවට පත්ව ඇත.

වයිරසය ආසාදනය වී ඇති මුළු සංඛ්‍යාව 4,067ක් වන අතර  ඉන් පුද්ගලයින් 295 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ය  . ඒ අනුව එම ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයින් 690 දෙනෙකු සහ මරණ 45ක් වාර්තා වී ඇත. 



Recommended Articles