ඉන්දියාවෙන් යූරියා ටොන් 65000ක්


ඉදිරි යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය රජය විසින් ශ්‍රි ලංකාවට ලබාදි ඇති ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය පහසුකම යටතේ මෙම පොහොර ප්‍රමාණය සැපයේ.

 



Recommended Articles