ඉන්දියාවෙන් ඩොලර් මිලියන 900ක්


ඉන්දීය රිසර්ව් බැංකුව විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක් ලබාදී තිබේ. මේ අතරින් ඩොලර් මිලියන 400ක් ස්වැෆ් පහසුකමක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 500  ACU (Asian clearing union settlement ) වෙනුවෙන් වෙයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිවරයා මහ  බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමුවී ශ්‍රී ලංකාවට ශක්තිමත් ලෙස සහාය ප්‍රකාශ කරන බව සඳහන් කර තිබේ.

 



Recommended Articles