ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය ආධාර පැකේජයක්


දිත්වා සුළි කුණාටුවෙන් නැවත ගොඩ ඒ්ම ඳසහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක ණය ආධාර පැකේජයක් ඉන්දියාව විසින් ලබාදීමට පොරොන්දු වී තිබේ. මෙහිදී ණය ලෙස ඩොලර් මිලියන 350ක් හා ආධාර ලෙස ඩොලර් මිලියන 100ක් ලබා දීමට නියමිතය. ඒම මුදල් ලබා ගැනිමට ගිවිසුම් අත්සන් කිරිමට ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ යොජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 



Recommended Articles