ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මෙරට​ට


කොවිඩ්19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා එළඹෙන සතිය තුල ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ඉන්දයාවේ සිට ආනයනය කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කර සිටියි.



Recommended Articles