ඉන්දියන් සාගරයේ භූමිකම්පාවෙන් සුනාමි අවධානමක් නෑ


ඉන්දිය සාගරයේ බණ්ඩා මුහුදු ප්‍ර දේශයේ අද අලුයම හටගත් රික්ටර් මාපාංකයේ 6.6කින් යුත් භූ කම්පනයෙන් ලංකාවට
සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles