ඉන්දියන් බිත්තර රු. 30ට දෙයි


ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කරන අතර ඒවා වෙළඳපොළට නිකුත් නොකරයි.



Recommended Articles