ඉන්දිකට, කංචනට හා ලන්සාට නියෝජ්‍ය අමාත්‍ය ධුර


නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.

නිමල් ලංසා - ප්‍රජා සවිබල ගැන්වීම් හා වතුයටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති

කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාල, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන



Recommended Articles