ඉදිරියේදී ආනයනය කරන පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා කහ වර්ණය පමණයි


ඉදිරියේදී ආනයනය කරන පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා කහ වර්ණය පමණක් භාවිතා කිරීමට තීරණය කරයි.

ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ විට පැසැල් සිසුන් ප්‍රවාහණය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිතා වන නිසා මෙරට පාසැල් දරුවන් ප්‍රවාහනය කිරීමට ඉදිරියේදී ආනයනය කරන බස්රථ සඳහා කහ වර්ණයෙන් යුත් බස්රථ ආනයනය කරන බවට ප්‍රවාහණ සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේය.



Recommended Articles