ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.