ඉදිරි සති දෙක තුළදි පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට සැලසුම් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයිම සහ නියාමන කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ අනුරාධපුරයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.