ඉදිරි සති දෙක තිරණාත්මකයි


ඉදිරි සති දෙක තිරණාත්මක වන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය පවසයි.

අවුරුදු සැමරුමෙන් පසු රටේ තත්ත්වය ඒතරම් සුභදායි නොවන බවත් රටේ ජනතාව දැඩි සෞඛ්‍ය නීතින් අනුගමනය කළ යුතු බවත් කොවිඩ් වැලැක්විමේ ක්‍රියානිවිතය පවසයි.



Recommended Articles