ඉදිරි මාස කිහිපය තුළ ආර්ථිකය ඉහළට රැගෙන යාමට සැලසුම්


ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

මහ බැංකුවේ සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සදහා වන සය මාසික පෙර දැක්ම පිළිබද විග්‍රහයක් එහිදී සිදුකෙරුණි.

 



Recommended Articles