ඉදිරි මාස 6 සඳහා නව ආර්ථික සැලැස්ම හෙට


මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.

ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවත් රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles