ඉදිරි කාලයේදීත් උද්ධමනය ඉහළට - මහ බැංකුව By .. // 2022 ජුලි 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසරේ ඉදිරි කාලසීමාවේදිත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ගනු ලබන ප්‍රතිපත්ති අනුව ඉන් අනතුරුව උද්ධමනය පහළ යනු ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles