ඉතාලියේ ළමා උද්‍යානත් විවෘත කිරිමට අවසර


ඊයෙ (16) දිනය අවසන්වන විට  ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  2,37,500 දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව  34,405 ක් දක්වාත් වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (16)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 210 ක් මරණ 34 වාර්තා වි තිබේ.                                                    

ඊයේ (16) ඊයේ දිනයේ සිට ළමා ක්‍රීඩාංගණ ළමා උද්‍යාන විවෘත කල බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පැවසීය. 

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                                                             



Recommended Articles