ඉතාලියේ වැඩිම PCR පරීක්ෂණ ඊයේ


ඉතාලියේ ඊයේ  (04දා)  PCR  පරික්ෂණ 113,085 ක් සිදුකර ආසාදිතයන් 1733 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවවසයි. ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට සිදු කළ වැඩිම දෛනික PCR පරික්ෂණ ඊයේ ප්‍රමාණය ඊයේ සිදුකර තිබේ.

ඊයේ දිනයේදී ඉතාලියේ කොවිඩ් මරණ 11 ක් වාර්තා වි තිබේ. ඊයේ වන වට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,518 ක් සමස්ත ආසාදිතයන් 2,74,644  ක් වාර්තා වී තිබේ.

මැයි මස 2 ට පසුව ඉතාලියේ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වු දිනය ලෙස ඊයේ දිනය සලකන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චන්දන ප්‍රනාන්දු



Recommended Articles