ඉතාලියේ පළමු වරට ආසාදනය වන සංඛ්‍යාව සුව වන සංඛ්‍යාවට අඩුවෙයි


කොවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවට වඩා ඉතාලිය තුළ සුවවන රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට ඉහළ ගියේය.

ඉතාලියේ බ්‍රහස්පතින්දා දිනයේදී මරණ 464 ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 25549ක් දක්වා ඉහළ ගියේය.

බ්‍රහස්පතින්දා ඉතාලියේ නව ආසාදිතයන් 2646ක් වාර්තා වෙද්දී සුවය ලැබූ සංඛ්‍යාව 3033ක් දක්වා ඉහළ ගියේය.

 

 



Recommended Articles