ඉතාලියේ කෝවිඩ් අසාදිතයින් හදුනාගන්න PCR පරික්ෂණ ලක්ෂ 45ක්


ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට PCR පරික්ෂණ 4,514,441 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 236,305 ක් තහවුරු කරගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

මෙම කාලයේදි ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 34,223 ක් වාර්තා වු බව සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.                                                                                     

ඊයේ (12)  දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 393 ක් වාර්තා වනවිට මරණ 56ක් වාර්තා වි තිබේ.

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                             



Recommended Articles