ඉතාලියේ කොවිඩ් මරණ 5000 ඉක්මවයි


කොවිඩ් 19 හේතුවෙන් මරණ 5000 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. ඊයේ දිනය වන විට ඉතාලියේ මරණ සංඛයාව5476ක් දක්වා වර්ධනය විය.

ඊයේ දිනයේදී ඉතාලියේ මරණ 651ක් වාර්තා වූ අතර මේ වන විට කොවිඩ් 19 හේතුවෙන් ලොකයේ දරුණුම බලපෑමට පත්ව ඇති රටක් බවට ඉතාලිය පත්ව තිබේ.

ඉතාලිය තුළ තහවුරු වූරෝගීන් සංඛ්‍යාව 59138කි. සුව ලැබූ රෝගීන් සංඛ්‍යාව 7024කි.



Recommended Articles