ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 30000 ඉක්මවා යයි


ඉතාලියේ කොවිඩ් 19 රෝගීන්ගේ විශාල වර්ධනයක් අඟහරුවාදා දිනයේදී දැක ගැනීමට හැකිවිය. ඒ අනුව අඟහරුවාදා දිනයේදි නව රෝගීන් 3,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර මුළු ආසාදිත සංඛ්‍යාව 30000 ඉක්මවා ගියේය.

ඉතාලිය තුළ මියගිය සංඛ්‍යාව 2,503 ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,941කි.



Recommended Articles