ඉතාලියේ ඊයේ නැවත කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවිමක්


ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භ වු දිනයේ සිට දෛනිකව සිදුකල ඉහළම PCR පරික්ෂණ ප්‍රමාණය  වු 93,525 ක් ඊයේ (26)  සිදුකර කොවිඩ් ආසාදිතයන් 1367 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

                                                                                                                                                                                                            ඊයේ (26)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 13 ක් වාර්තා වි තිබේ.

                                                                                                                                                            

ඊයේ (26)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,458 ක් සමස්ත ආසාදිතයන් 262,540 ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

                                                                                                                             

ලොම්බාර්දියා ප්‍රාන්තය ඊයේ (26)  දිනයේදි ඉතාලියේ වැඩිම ආසාදිතයන් හමු වු ප්‍රාන්තය ලෙස ආසාදිතයන්  269 ක් වාර්තා වි තිබේ.       

චන්දන ප්‍රනාන්දු                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             

 



Recommended Articles