ඉතාලියේ ඊයේ කෝවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්


ඊයේ  (31)  ඉතාලියේ PCR  පරික්ෂණ 58,518 ක් සිදු කර  කොවිඩ් ආසාදිතයන් 996 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (31)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 6 ක් වාර්තා වි තිබේ.                                                                                                            ඊයේ (31) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,483 ක් සමස්ත ආසාදිතයන් 269,214 ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

සැප්තැම්බර් 14 දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කිරිමට නියමිත නමුත් ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් රජය හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර එකඟතාවයක් නොමැති බව මාධ්‍ය  වාර්තා කරයි. 

චන්දන ප්‍රනාන්දු 

 

                                                                                                                                                                       



Recommended Articles