ඉතාලියේ ඊයේ කොවිඩ් මරණ 21ක්


ඊයේ (01)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ්  ආසාදිතයන් 2,40,760 ක් මරණ 34,788 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.                                                   

සක්‍රීය කොවිඩ් රෝගින් 15,563 ක් දක්වා අඩු වන විට සුව වු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,90,248 දක්වා වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

ඊයේ (01)  දිනයේදි  නව කොවිඩ් ආසාදිතයන් 187ක් මරණ 21 ක් වාර්තා වි තිබේ.

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                                                  



Recommended Articles