ඉතාලියේ ඊයේ කොවිඩ් ආසාදිතයන් 1365ක්


ඊයේ  (30) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,365 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (30) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 4 ක් වාර්තා වි තිබේ.

ඊයේ (30)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,477 ක් සමස්ත ආසාදිතයන් 268,218  ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (30)  ඉතාලියේ PCR  පරික්ෂණ 81,723 ක් සිදු කර  තිබේ.

චන්දන ප්‍රනාන්දු 



Recommended Articles