ඉතාලියේ ඊයෙ නව කොවිඩ් ආසාදිතයින් 239ක්


ඊයේ (02)  දිනයේදි ඉතාලියේ P C R පරික්ෂණ 43,269 ක් සිදුකර  කොවිඩ් 19 ආසාදිතයන් 239 ක්  වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.                                                         

ඊයේ (02)  දිනය වනවිට ඉතාලියේ  සමස්ත කොවිඩ්  ආසාදිතයන් 248,070ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,154 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි. 

ඊයේ (02)  දිනයේදි ඉතාලියේ ප්‍රාන්ත 21න්ම කොවිඩ් ආසාදිතයන් වාර්තා වි තිබෙන අතර කොවිඩ් මරණ 8ක් වාර්තා වි තිබේ.   

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                                                                                                                  

                                                                                                                                                                                                                                                                          



Recommended Articles