ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවත් හෙට සිට විවෘතයි


කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවද හෙට සිට යළිත් සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ පිළිබඳව වැඩසටහනක්ද ඔවුන් සකස් කර තිබේ.

 



Recommended Articles