ඉඩම් ආරවුලකට 29 හැවැරිදි අයියා 24 හැවැරිදි මල්ලි විසින් ඝාතනය කරයි


ඉඩම් ආරවුලක් හේතුවෙන් බාල සහෝදරයා විසින් සිය වැඩිමහල් සහෝදරයාට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍ර දේශයේදී ඊයේ (16දා) මෙම සිදුවීම සිදුව තිබේ. සිදුවීමේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවැරිදි පුද්ගලයෙක් වන අතර 24 හැවැරිදි බාල සහෝදරයාව පොලීසියට භාර විමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles