ඉටුකම අරමුදලට චීන ආයතන දෙකකින් ලක්ෂ 420ක පරිත්‍යාගයක්


ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා චීනයේ ආයතන දෙකක් මුදල් පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව Tianjin Rockcheck Puji Foundation, China රුපියල් 4,670,225.00ක්, China Merchant’s Charitable Foundation රුපියල් 37,490,337.50ක් මෙසේ පරිත්‍යාග කර තිබේ.

මේ සියලු අරමුදල් අනුව  ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,128,027,502.02 ක් ඉක්මවා තිබේ.



Recommended Articles