ඉඟුරු ටොන් 3000ක් ආනයනය කරයි By .. // 2024 අගෝ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දේශීය ඉඟුරු මිල නියාමනය කිරීම වෙනුවෙන් අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් අදියර ගතව ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඉඟුරු ආනයනය කිරිම රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සිදු කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles