ඇඟළුම් කර්මාන්තශාලවක වැසිකිළියකින් බිළිඳු මළ සිරුරක්


පූඩළු ඔය නියන්ගන්දර ප්‍ර දේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක වැසිකිලියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ පිළිබඳව පූඩළු ඔය පොලීසිය කරන ලද විමර්ශනයකදී සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 23ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය පූඩළු ඔය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පූඩළු ඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles