ඇ​මරිකානු පුරවැසිභාවය අත්හල නම් ලයිස්තුවේ ජනපති ගෝඨාභයගේ නමත්


​ඇමරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇ​ත .

එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙරයි.

අමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයින් ගේ නාම ලැයිස්තුව පහතින් පරික්ෂා කළ හැකිය.

https://www.federalregister.gov/documents/2020/05/08/2020-09814/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g



Recommended Articles