ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 ක් ඉවත් කර ගැනේ


ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු මේ වනවිටත් එරටින් ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

තවත් හත්දෙනෙකු ඉවත් කරගැනීමට ඉතිරි ව සිටින බවත් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි.



Recommended Articles