ඇෆ්ගනිස්තාන හිටපු ජනපතිට අගමැති මහින්ද කතා කරයි


තලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.

මෙහිදී ඇෆ්ගනිස්තාන ජනතාව වෙත ශ්‍රී ලංකවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව මෙහිදී තමන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපතිවරයාට සහතික වූ බව මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

 



Recommended Articles