ඇහැළියගොඩ ආසනයත් පොහොට්ටුව ජය ගනියි


රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගො​ඩ ආසනය ඡන්ද 49533ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 15471ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. තෙවැනි ස්ථානය එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1948ක් ලබාගෙන තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 1700ක් ලබාගෙන සිවුවැනි ස්ථානයට පත්ව ඇත.



Recommended Articles