ඇසිදිසි පෙරමඟ වෙබ් අඩවිය විවෘත කෙරේ


මෙරට තුළ ක්‍රියාත්මක සමස්ත සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් පිළිබද සියලු අමාත්‍යංශ ආවරණය වන පරිදි නිර්මාණය කළ ඇසිදිසි පෙරමග වෙබ් අඩවිය විවෘත කෙරුණි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දීයි මෙම වෙබ්අඩවිය එළිදැක්වීම සිදුකෙරුණේ.

ධනාත්මක සිතුවිලි හා අරමුණු සමාජගත කිරීම සදහාම නිර්මාණය වූ ගුඩ් නිව්ස් මාසික සගරාව ද මෙහිදී එළිදැක්වුණා.

 



Recommended Articles