ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 728,460ක් ලබන 31 මෙරටට


ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන 31 වැනි සෙනසුරාදා පස්වරුවේ දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේය.

කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස එම එන්නත් මාත්‍රා තොගය ලැබෙනු ඇත.

 



Recommended Articles