ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත


මෙරට පවති​න ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.



Recommended Articles