ඇස්ට්‍රාසෙනිකා ඩොලර් 3ට ෆයිසර් ඩොලර් 5ට දුන්නත් රජය ගත්තේ නෑ


ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රාවක් ඩොලර් තුනකට හා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ඩොලර් 5කට ශ්‍රී ලංකාවට ලබාදුන් අවස්ථාවේදී ඒවා මිලදී නොගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“ඩොලර් 3ට දුන්න ඇස්ට්‍රා සෙනිකා ගත්තේ නෑ. ඩොලර් 5ට දුන්න ෆයිසර් ගත්තේ නෑ බංග්ලාදේශයට සයිනොෆාම් දුන්නේ ඩොලර් 10ට අපිට දුන්නේ ඩොලර් 15ට” යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.



Recommended Articles