ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 7ක් දිවයිනට


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි. 

 



Recommended Articles