ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට


මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.

මෙවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පසුගිය 8වනදා කප් සිටවු අතර හෙටින් ඇරඹෙන කුඹල් පෙරහැර මෙන්ම රන්දෝලි රන්දෝලි පෙරහැර ද මෙවර ජනතාවට නැරඹිමට අවස්ථාවක් හිමිවන්නේ නැත.



Recommended Articles