ඇසළ පෙරහැර මංගල්‍යයේ 3වන කුඹල් පෙරහැර අද


මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 7.15 යෙදුණු සුභ මොහොතින් විථි සංචාරය කළේය.

3වන කුඹල් පෙරහැර අද රාත්‍රීයේ විථි සංචාරය කිරිමට නියමිතය.



Recommended Articles