ඇසළ පෙරහැර මංගල්‍යය අඛණ්ඩව ක්‍රියාත්මකයි


නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළද මහනුවර මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මහනුවර ඇසළ පෙරහැර පැවැත්වීමට මෙලෙස අවසර ලබාදී තිබේ.



Recommended Articles