ඇසල පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහැර අද


මහනුවර ‌ෙඑතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහර අද විථි සංචාරය කිරිමට නියමිතය.

ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් තුන්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණා.

 



Recommended Articles