ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද By .. // 2021 අගෝ 14 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළේය. මෙවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පසුගිය 8වනදා කප් සිටවු අතර කුඹල් පෙරහැර මෙන්ම රන්දෝලි පෙරහැරද ජනතාවට නැරඹිමට අවස්ථාවක් හිමිවන්නේ නැත. Facebook Twitter Google+ Recommended Articles